ශෝක පණිවිඩය

දෙසැම්බර් 20, 2022

අයහපත් කාලගුණය හේතුවෙන් රාජකීය තායි නාවික හමුදාවේ HTMS Sukhothai නෞකාවට සිදුවූ ව්‍යසනය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය සිය ශෝකය ප්‍රකාශ කරයි. ‍මෙම ව්‍යසනයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහ රාජකීය තායි නාවික හමුදාව වෙත ආරක්‍ෂක අමාත්‍යාංශයේ සාතිශය සංවේගය පළකර සිටී.