වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව, පසුගිය පැය 24 තුළ (දෙසැම්බර් 9) මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 29,378 දක්වා ඉහළ ගොස් තිබේ.

දෙසැම්බර් 09, 2020