ඊයේ (දෙසැම්බර් 10 ) දින තවත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනෙකු මියගිය අතර, වාර්තා වූ ආසාධිතයින් 538 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 30,612 දක්වා ඉහළ ගොස් ඇත.

දෙසැම්බර් 11, 2020