ඊයේ (දෙසැම්බර් 11 ) වාර්තා වූ ආසාදිතයින් 762 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 31,374 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක් මරණයක් වාර්තා වන ලදී.

දෙසැම්බර් 12, 2020