නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සංජය වනසිංහ

ජුලි 15, 2023

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ අද (ජූලි 15) දින පත් කරන ලදි.

මේජර් ජෙනරල් වනසිංහ මීට පෙර යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය.

මේජර් ජෙනරල් වනසිංහ හිටපු කීර්තිමත් යුද හමුදාපතිවරයෙකු වන ජෙනරල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්‍රයයි.