ඊයේ (දෙසැම්බර් 18 ) වාර්තා වූ ආසාදිතයින් 662 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 36,048 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 05 ක් වාර්තා වන ලදි.

දෙසැම්බර් 19, 2020