අද (දෙසැම්බර් 21) පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 594 ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 37,261 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 05 ක් වාර්තා වන ලදි.

දෙසැම්බර් 21, 2020