ඊයේ (දෙසැම්බර් 21 ) වාර්තා වූ ආසාදිතයින් 370ක් සමගම කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 37,630 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

දෙසැම්බර් 22, 2020