අද (දෙසැම්බර් 23) පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 428 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 38,058 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 07 ක් වාර්තා වන ලදි.

දෙසැම්බර් 23, 2020