අපගේ බලවත් සංවේගය...

මැයි 29, 2024

පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ සිදුවූ නායයෑම් අනතුර පිළිබඳ ශෝක පණිවිඩය

පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ එංගා ප්‍රදේශයේ සිදු වූ දැවැන්ත නාය යෑම හේතුවෙන් සිදුවූ ජීවිත හානි සහ දේපල විනාශයන් පිළිබඳව ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය පැපුවා නිව්ගිනියාවේ රජු ඇතුළු ජනතාව වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටී.

මෙම දුෂ්කර මොහොතේ අප හදවතින්ම ආපදාවට පත් වූ ජනතාව සහ මියගිය අයවලුන්ගේ පවුලේ සාමාජිකයන් සමග ශෝක වන්නෙමු.