අද (දෙසැම්බර් 25) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 592 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 39,230 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක් මරණයක් වාර්තා වන ලදි.

දෙසැම්බර් 25, 2020