මාධ්‍ය නිවේදනය

ජුනි 09, 2024

මාධ්‍ය නිවේදනය
ජෙනරාල් ශ්‍රීමත් ‌ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීම සම්බන්ධව 2024 ජූනි 07 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දිගුව

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය කලමණාකරණ මණ්ඩලය විසින් අනුමත කල පරිදි, වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි (MBBS) උපාධි පාඨමාලාව සඳහා අපේක්ෂකයින් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය, විශ්වවිද්‍යාලීය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සහ නිරික්‍ෂකයින් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයින්ගෙන් සමන්විත විය.

කෙසේ වුවද, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය සඳහා ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයින් සහභාගී නොවීය.