අද (දෙසැම්බර් 29) පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 549 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 41,602 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 03 ක් වාර්තා වන ලදි.

දෙසැම්බර් 29, 2020