අද (දෙසැම්බර් 30) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 460 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 42,063 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ එකක් වාර්තා වන ලදි.

දෙසැම්බර් 30, 2020