ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ
වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වේ
නොවැම්බර් 22, 2024
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම - 2024 සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (නොවැ 22) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට සහභාගි විය.