UNHCR හි නිලධාරීන් පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 04, 2024

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ආසියා සහ පැසිෆික් කලාපීය ආරක්‍ෂක සේවා ප්‍රධානි  Karen Whiting මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක්  පසුගිය  අඟහරුවාදා (දෙසැ 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම හමුව අතරතුර ආරක්‍ෂක ලේකම්වරයා  UNHCR නියෝජිතයන් සමඟ  සුහද සාකච්ඡාවක නිරත වෙමින් අදහස් හුවමාරු කර ගන්නා ලදී.