අද (ජනවාරි 02) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 557 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 43,855 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 04 ක් වාර්තා වන ලදි.

ජනවාරී 02, 2021