ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) පත්කර ඇත.
ඒ අනුව, ඔහු අද (මාර්තු 06) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගන්නා ලදි.