ජාත්‍යන්තර කාන්තා දිනය
මාර්තු 08, 2025අප ලෝකයේ සාමය ආරක්‍ෂා කරන නියෝජිතයන්, ගෝලීය සංවර්ධනයේ නියමුවන් සහ සමාජයේ සැබෑ ශක්තිය වනුයේ ඔබයි. ඔබ, අභියෝග හමුවේ පෙන්වූ නිර්භීතභාවය, අවිනිශ්චිතතාවය මැද දැක්වූ විශිෂ්ට නායකත්වය, සහ නොපසුබට වීර්යය, අප මතුපරම්පරාවන්ට මඟ පෙන්වන ආලෝකයක් වේ.