අද (ජනවාරි 04) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 403 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 44,773 ක් දක්වා ඉහළ යන ලදී.

ජනවාරී 04, 2021