අද (ජනවාරි 07) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 522 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 46,247 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 02 ක් වාර්තා වන ලදි.

ජනවාරී 07, 2021