අද ( ජනවාරි 09) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 525 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 47,304 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 03 ක් වාර්තා වන ලදි.

ජනවාරී 09, 2021