අද ( ජනවාරි 12) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 569 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 48,951 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජනවාරී 12, 2021