ඊයේ (ජනවාරි 12) දින වාර්තා වූ ආසාදිතයින් 588 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 49,539 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 04 ක් වාර්තා විය.

ජනවාරී 13, 2021