අද (ජනවාරි 17) දින වාර්තා වූ ආසාදිතයින් 719 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 52,312 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක් මරණයක් වාර්තා විය.

ජනවාරී 17, 2021