අද ( ජනවාරි 19) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 674 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 53,750 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 06 ක් වාර්තා වන ලදි.

ජනවාරී 19, 2021