යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂකවරයා රාජකාරි භාර ගනී

ජනවාරී 18, 2021

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න 19 වන යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ඊයේ (ජනවාරි 18) දින  ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේ දී වැඩ භාර ගත්තේය.

මීට පෙර එම තනතුර හෙබවූයේ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ වේ.