ඊයේ ( ජනවාරි 19) දින වාර්තා වූ ආසාදිතයින් 689 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 54,419 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 03 ක් වාර්තා විය.

ජනවාරී 20, 2021