අද (ජනවාරි 21) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 770 ක් සමග කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 55,188 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජනවාරී 21, 2021