අද (ජනවාරි 24) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 724 ක් සමග කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 57,587 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජනවාරී 24, 2021