අද ( ජනවාරි 26) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 755 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59,921 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 01 ක් වාර්තා වන ලදි.

ජනවාරී 27, 2021