අද ( ජනවාරි 28) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 772 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 60,693 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 02 ක් වාර්තා වන ලදි.

ජනවාරී 28, 2021