ඊයේ ( ජනවාරි 31) දින හඳුනාගත් ආසාදිතයින් 864 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 64,156 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 03 ක් වාර්තා වන ලදි.

පෙබරවාරි 01, 2021