අද (04) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 711 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 66,408 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 04 ක් වාර්තා විය.

පෙබරවාරි 04, 2021