අද (06) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 735 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 67,849 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 04 ක් වාර්තා විය.

පෙබරවාරි 06, 2021