අද (07) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 726 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 68,575 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 08 ක් වාර්තා විය.

පෙබරවාරි 07, 2021