අද (09) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 887 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 70,234 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 09 ක් වාර්තා විය.

පෙබරවාරි 09, 2021