අද (10) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 976 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 71,210 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 05 ක් වාර්තා විය.

පෙබරවාරි 10, 2021