අද (12) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 942 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 73,115 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 04 ක් වාර්තා විය.

පෙබරවාරි 12, 2021