ඊයේ ( පෙබරවාරි 12) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 941 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 74,056 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 05 ක් වාර්තා වන ලදි.

පෙබරවාරි 13, 2021