අද (15) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 802 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 75,653 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 07 ක් වාර්තා විය.

පෙබරවාරි 15, 2021