අද (17) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 756 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 77,183 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 06 ක් වාර්තා විය.

පෙබරවාරි 17, 2021