අද (18) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 722 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 77,905 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 13 ක් වාර්තා විය.

පෙබරවාරි 18, 2021