අද (20) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 517 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 78,937 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 03 ක් වාර්තා විය.

පෙබරවාරි 20, 2021