අද (21) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 543 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 79,479 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 02 ක් වාර්තා විය.

පෙබරවාරි 21, 2021