ඊයේ (පෙබරවාරි 24) දින වාර්තා වූ ආසාදිතයින් 458 ක් සමග කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 81,466 ක් දක්වා දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 04 ක් වාර්තා විය.

පෙබරවාරි 24, 2021