ඊයේ (පෙබරවාරි 25) දින වාර්තා වූ ආසාදිතයින් 464 ක් සමග කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 81,932 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 02 ක් වාර්තා විය.

පෙබරවාරි 26, 2021