අද (28) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 460 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 82,889 ක් වාර්තා විය.

පෙබරවාරි 28, 2021