අද (10) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 304 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 86,342 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 4 ක් වාර්තා විය.

මාර්තු 10, 2021