අද (15) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 307 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 87,906 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක් මරණයක් ද ක් වාර්තා විය.

මාර්තු 15, 2021